උපදේශන මනෝවිද්‍යාඥයාගේ කාර්යයන්
උපදේශන මනෝවිද්‍යාඥයකු සිදු කරනුයේ මොනවාද?
1.ප්‍රධාන වශයෙන් උපදේශන මනෝවිද්‍යාඥයකු සිදුකරනුයේ උපදේශනලාභීන් සමග කටයුතු කිරීමයි.එනම්,
උපදේශනය අවශ්‍ය කරන පුද්ගලයන් සමග කටයුතු කිරීමයි.
2.එසේම පුළුල් පරාසයක පැතිර පවතින කාරණා සම්බන්ධයෙන් අවධානය යොමුකරයි.
3.මනෝප්‍රතිකාර සිදුකරයි.
උදා:- මානසික ලිහිලන අභ්‍යාස
මෝහනය
ප්‍රජානන ප්‍රතිකාරය
4.උපදේශකවරයකු ඉගැන්වීමක් සිදුකරයි.
පර්‍යේෂණයන් සිදුකරයි.
සමාජයේ පවතින ගැටලුවක් මුල්කරගෙන පර්‍යේෂණ සිදුකරයි.
උදා:- වැඩිහිටි නිවාසවලට දෙමාපියන් යොමුවනුයේ ඇයි?
වැඩිවශයෙන් දික්කසාද සිදුවනුයේ ඇයි?
මේවාට පර්‍යේෂණ සිදුකර විසඳුම් ඉදිරිපත් කරයි.
5. වෘත්තීය සංවර්ධනය සම්බන්ධයෙන් උපදේශන මනෝවිද්‍යාඥයන් සැලකිලිමත් වේ.
6.තක්සේරුකරණයන් සිදුකරයි.
උදා:- මානසික රෝග පිළිබඳ
මානසික ගැටලු පිළිබඳ
පෞරුෂත්ව ගැටලු පිළිබඳ
7. අධික්ෂණයන් සිදුකරයි.
8. පරිපාලන කටයුතු සිදුකරයි.
9. සමාජය තුළ නෛතික වශයෙන්,
උදා:- අධිකරණ මනෝවිද්‍යාව
අධිකරණ ක්ෂේත්‍රය තුළ ඇතිවන ගැටලු විසදාගැනීමට
10.උසාවිය තුළද උපදේශන මනෝවිද්‍යාඥයෝ කටයුතු කරයි.ඔවුන් සිදුකරනුයේ ජූරි සභාවලට නඩු වලදී තීරණ ගැනීමට සහය වීමයි.එනම්,
සමහර පුද්ගලයන් කරණු සගවයි.ඔවුන්ගේ මනෝ ස්වභාවයන් ඇතිකර ගැනීමට අධිකරණ ක්ෂේත්‍රයට සහය වේ.
11.ප්‍රජා විශෝදන නිලධාරි ලෙස
මොවුන් උසාවියේ වැඩ කරයි.මිනිසුන් සමගද කටයුතු කරයි.
Comments
Post a Comment